Computers are often argued to be the most important invention of the last hundred years. To what extent do you agree or disagree with this statement? Give reasons for your answer and include any relevant examples from your own knowledge or experience.

දිවයිනේ, වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (06) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාරත්මේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (06) දින දහවල් 12:09 ට බෙන්තොට, මීගම, දොඩම්පපිටිය පැලවත්ත, බොඩගම සහ කතරගම ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය. “නිව් ඩයමන්ඩ්“ ඉන්ධන නෞකාවේ ගින්න පිළිබඳ සොයා බැලීම සඳහා දස දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් අද (06) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ආපදාවට පත් නෞකාව අයත් සමාගමේ මැදිහත්වීම මත බ්‍රිතාන්‍යය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිත බව නාවික හමුදාව ප්‍රකාශ කළේය. එම විශේෂඥ කණ්ඩායම නාවික හමුදාව විසින් කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදාගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ. නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40ක් හෙවත් කිලෝමීටර් 74ක් දක්වා ගැඹුරු මුහුදේ මේ වන විට රඳවාගෙන ඇති අතර දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ක්‍රියාත්මක ය. ශ්‍රී ලංකා නාවික හමුදාව සමග කටයුතු කිරීමට ඊයේ දහවල් සිට තවත් ඉන්දීය නෞකා දෙකක් අදාළ ප්‍රදේශයට පැමිණ තිබේ. නාවික හමුදා නෞකා 03ක්, වේග ප්‍රහාරක යාත්‍රා 03ක්, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් සහ ඉන්දීය නෞකා 06ක් ඇතුළු ටග් යාත්‍රා කිහිපයක් ද ගින්න නිවීමේ කටයුතු සඳහා දායක වී සිටින බව නාවික හමුදාව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ “MI17“ වර්ගයේ හෙළිකොප්ටර් යානයක් සහ බීච් ක්‍රාෆ්ට් යානයක් මගින් අවශ්‍ය පහසුකම් සලසමින් සිටියි. ආපදාවට පත් නෞකාවේ ගින්න පැතිරයාම නාවික හමුදාව ප්‍රමුඛ ආපදා මර්දන මෙහෙයුම් කණ්ඩායම සාර්ථකව පාලනය කර තිබේ. නෞකාව මගින් සාගරයට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන විට පැන නැගී නොමැති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය. මේ අතර නෞකාවේ සිට මුදාගත් කපිතාන්වරයා හැර සෙසු සාමාජිකයින් විසි දෙනා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන්හි ආරක්ෂිතව වෙන්කර තබා තිබේ. ඔවුන්ට අද පවුලේ සාමාජිකයින් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වීමට අවස්ථාව ලබාදෙන බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.
firstly
,
secondly
,
thirdly
for example
in general
first,
furthermore
,
finally
for instance
generally
to begin
,
to conclude
as follows: on the whole next so
in particular
in addition
therefore
particularly
besides
as a result
/consequence especially
above all
accordingly
mainly as well (as)
consequently
Reformulation in the same way because of
this
/that
in other words
not only ... but
also
thus
rather Similarity
hence
to put it more simply equally for
this
/that reason Expressing an alternative
likewise
so that alternatively
similarly
in that case rather correspondingly under these circumstances
Submitted by banukaschool on

Unauthorized use and/or duplication of this material without express and written permission from this site’s author and/or owner is strictly prohibited. Excerpts and links may be used, provided that full and clear credit is given to Writing9 with appropriate and specific direction to the original content.

Use a variety of complex and simple sentences

You should use complex sentences in your writing, but it does not mean that you should try to make all of our sentences complex.

‘Complex’ sentences are not actually very complex; they are just two or more simple sentences put together. Putting them together makes the essay more coherent and cohesive.

Examples:

I really want to study but I’m too tired.

I wore a warm coat because the weather was cold.

If action is not taken soon on climate change, global warming will get worse.

Discover more tips in The Ultimate Guide to Get a Target Band Score of 7+ »— a book that's free for 🚀 Premium users.

Topic Vocabulary:
  • invention
  • revolutionized
  • industries
  • communication
  • connectivity
  • productivity
  • efficiency
  • advancements
  • scientific research
  • technology
  • access
  • information
  • learn
  • limitations
  • disadvantages
What to do next:
Look at other essays: